Health

දියවැඩියාවෙන් ඔඩු දිවූ කකුල් නොකපා, දියවැඩියාව සුව කරන විශ්මිත වෛද්‍යවරයා

වැරදි ආහාර පුරුදු, වැරදි ආහාර රටා, පරම්පරාවෙනුත් දියවැඩියාව වැලදෙනවා. දියවැඩියාව අයත් වන්නේ නිදන්ගත රෝගී කොටසකටයි.